(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවාහන ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර වාර්තා වේ.
වාණිජ ආයතන රාජ්‍ය ආයතන සහ පාසල්ද ජල බිල ගෙවීම පැහැර හැර ඇති කණ්ඩායමට අයත් වේ.
මේ තොරතුරු අනාවරණය වූයේ මම මණ්ඩලයේ ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමින් ඉහල පරිභෝජනයක් තියෙන ආයතන වලින් සෑම මාසයක් ආරම්භයෙදී ඇසතමේන්තුගත මුදලක් අයකරන්න. ඊටපසු ඉතිිරියක් හෝ ගෙවීමක් ඇත්නනම්ඉදිරි මාසවලදී ඒය පියවිය හැක. දියුණු රටවල මෙවැනි පෙර ගෙවීම් සිදුකල විට පමණක් ජලසැපයුම සිදුකරන බැවින් මෙැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් පමණි ගෙවීම් පැහැර හැරීම අඩු කල හැක්කේ. තාක්ෂණය දියුණු අවධියක බැංකු කාඩ්පත මෙන් ක්‍රමවේදයක් පහසුවෙන් සකස් කලහැක.