(ස්ටැනිස්ලස් පයස්)
තම පස්හැවිරිදි පුතා හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගඟට තල්ලු කර මා ගඟට පැනීමට උත්සහ කළ එම දරුවාගේ මව බව කියන කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගනු ලැබීය.
එම කාන්තාව අද රාත්‍රී 7.20. පමණ දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමියි ඇගේ උත්සහාය නවත්වා ඇත.
හැඳල පැත්තේ මුරපොල පොලිස් නිලධාරීන් අදාල කාන්තාව රැගෙවිත් මුර පොළෙහි රඳවාගෙන සිටියදී සිද්ධිය දැනගත් මට්ටක්කුලිය ප්‍රදේශවාසින් පිරිසක් ඇයට පහරදීමට උත්සාහ කර ඇත.
නමුත් එහි නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව එය වලක්වා ගෙන කාන්තාව පොලිසියට රැගෙන විත් ඇත.
මේ අතර අවට ඩිංගි ධීවර යාත්‍රා යොදාගනිමින් මගින් දරුවා සෙවීමේ කටයුතු වල මේ මොහොත වන විටත් උත්සාහ දරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ, මගේ පුතාගෙ වයසෙම කොලු පැංචෙක්. කොච්මොචර හුරත්ල වයසක්ද. මොන වරදක් කරාටද, ලොකේ වැඩිම ආරකෂාවක් තියන අත්දෙකෙන් මෙිවගෙ දෙයක් වෙන්නෙ කොහොමද. ඇස්දෙකෙන් වැටෙන කඳුළු අකුරු කරන්න පුළුවන්නම් මහා කාව්‍යයක් ලියන්න පළුවන්.