ජී.එම්.ඕ.ඒ. නව සභාපති දර්ශන සිරිසේන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව සිටියි. 15 June 2022
‘‘විදුලි බල සංශෝධන පනත බලාත්මකයි‘‘ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය. 15 June 2022
ජනාධිපතිවරයා බලය අත්හැරීමට හිත හදාගත යුතුයි ජනාධිපතිවරයා දැන් බලය අත්හැරීමට හිත හදාගත යුතු බවත්, බලපොරය නිසා පමාවෙමින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 21 වන සංශෝධනය තවත් පමා නොකර කඩිනමින් සම්මත කරගත යුතු බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (15) පැවසීය. 15 June 2022
ඉදිරියේදී දරුණු ගෑස් හිඟයක ඉඟියක් ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්රෝ හිටපු පාලකයන් වගකීම් වරහිතව කටයුතු කර ඇති බව ලිට්රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා අද (15) පැවසීය. 15 June 2022
ජනතාව රවටන්න එපා:පොරොන්දු ඉටු කරන්න රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වන සංශෝධනය බලගැන්වීම තවත් ප්‍රමාද කරමින් ජනතාව රවටන්න එපා යැයි ජනාධිපතිවරයා ප්රමුඛ රජයට අවධාරණය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි. 15 June 2022
බලපත්‍ර නොමැතිව ඩීසල් ඇද්ද දෙකක් මාට්ටු බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 305 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 15 June 2022
තේ බීම අඩු කරන්න: පාකිස්තාන රජය ජනතාවට කියයි තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන වියදම් කප්පාදු කිරීමට රජයට සිදුවී තිබේ. 15 June 2022
සහල් දෙන හැටි චීනය කියයි චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500 ක ප්රදානය යටතේ ලබාදීමට නියමිත සහල් තොගය කාණ්ඩ 6 ක් යටතේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. 15 June 2022
බැස්ටියන් මාවත බස් නැවතුමේ ඉන්ධන පිරවුම්හලක් ඉදිවෙයි පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් අද (15) පෙරවරුවේ අවසන් වෙමින් තිබුණි. 15 June 2022
සිදුවන්නට ගිය මහා ගුවන් අනතුර නියමුවා වළක්වා ගනී ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු ගුවනේදී ගැටී සිදුවන්නට ගිය විශාල අනතුරක් මගහරවා ගැනීමට ශ්‍රී ලංකන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමත් වූ බව විදේශ් මාධ්‍ය වාර්තා කරයි. 15 June 2022
සිගරට්-අරක්කු බොන මුදලින් දරුවන් ගැන සිතන්න රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන්, සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 15 June 2022
දුම්රියවල අධික මගී තදබදයක් මේ දිනවල පවතින දැඩි ඉන්ධන අර්බුදය සමඟ ජනතාව දුම්රියේ ගමන් කිරීමට වැඩි වශයෙන් යොමුවීම නිසාත් ඇතැම් දුම්රියවාර අවලංගුවීම නිසාත් මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. 15 June 2022
උද්ඝෝෂණය වළක්වන්නැයි පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (15) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය. 15 June 2022
ගොවි පවුල්වලට නොමිලේ යූරියා අඩු ආදායම් ලබන ශ්‍රී ලාංකික ගොවි පවුලකටම යූරියා පොහොර මල්ලක් බැගින් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 15 June 2022
ශ්‍රී ලංකාවට අත දෙනවා ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 15 June 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2022
ඉන්ධන නැතත් පොසොන් සමරන්න පාරට බැහැලා රට තුළ දැඩි ඉන්ධන හිඟයක් තිබුණ ද පොසොන් පෝය දිනය වූ අද (14) පස්වරුවේ ජනතාව පොසොන් සැමරීමට විශාල වශයෙන් පාරට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්රදේහවල දැඩි වාහන තදබදයක් පැවතුණි. 14 June 2022
ඉන්ධන සහ ගෑස් ඉදිරියේදී ලැබෙන හැටි අගමැති කියයි ’’ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්’’ අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් අද (14 )පැවසීය. 14 June 2022
කපමින් සිටි ගසේ කොටසක් වැදී එතැනම මරුට ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගසේ තවත් කොටසක් වැදීමෙන් එම ස්ථානයේදීම අද (14) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 14 June 2022
හර්ෂගේ ප්‍රකාශය මාලදිවයින් හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ලෙස සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් හට කළ යෝජනාව අල් සවුද් කුමරු ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කළේය. 14 June 2022
සංචාරකයින් වැඩිපුර ගෙන්න ගන්න වැඩකට අත ගහයි සංචාරකයින් ලක්ෂ 25 ක් 2025 වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එයින් ඩොලර් බිලියන 3.5 ක ආදායමක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2022
ලංගමට කෝටි දෙකක ෆෝර්ක්ලිෆ්ට්ර තුනක් මිලට අරන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලදී ගත් රුපියල් දෙකෝටියකට වැඩි වටිනා ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර තුනක් අක්‍රීයව පැවැතිම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත. 14 June 2022
පෝලිම් දැක හර්ෂත් හඬයි පාරේ පෝලිම් වල ඉන්න මිනිස්සු දැක්කම හිතට පුදුම වේදනාවක් දැනෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 14 June 2022
අදානි කලකිරීමෙන් ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස කලකිරුණු බව අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 14 June 2022
මුහුදු රළ පෑගීමට ගිය තිදෙනා අතුරුදහන් අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරළේ රළ පෑගිමට ගිය එකම පවුලේ තිදෙනෙක් මුහුදට ගසා ගෙන ගොස් (14) දහවල් අතුරුදහන්වී ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 14 June 2022
ගංගාරාම පොසොන් බත් දන්සැල තෙදිනක් පුුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පොසොන් පෝය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන බත් දන්සැල අද (14) ඇරඹිණි. 14 June 2022
රැඳවියෝ 173 ක් නිදහස ලබා යති පොසොන් පෝය නිමිත්තෙන් රටපුරා බන්ධනාගාරවලින් රැඳවියෝ 173 ක් අද (14) පෙරවරුවේ නිදහස ලබා පිටව ගියහ. 14 June 2022
රට ගොඩ යන කාලය ගැන අගමැතිගෙන් ඉඟියක් 2019 වසරේ තිබූ බඩු මිල නැවත ගන්නට නොහැකි යැයිද කළ හැකි එකම දේ ක්‍රමානුකූලව ආදායම වැඩි කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2022
දින 6කට පසුව ගෑස් නැව මුදාගනී ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නොහැකි වීමෙන් දින හයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්රක්ටොන් 3,900 ක් රැගත් නෞකාවට මුදල් අද (14) ගෙවූ බවත් ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 June 2022
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් වෙයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට (15) සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 14 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026