(ජයමාල් චන්ද්‍රසිරි)
මහරගම - දෙල්කඳ සහ ගම්සභා හන්දිය යන ස්ථානවලින් 138 බස් මාර්ගයයේ දැඩි රථවාහන තදබදයක් පවති.
මෙම ස්ථානවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව ඉන්ධන නොමැති වීමෙන් මාර්ගය වසා විරෝධතාවයේ නියැලීම හේතුවෙන් මෙම මාර්ගතදබදය ඇතිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන්නු වගේ වැඩ කරන්නෙ නැතුව ඉවසීමෙන් රටක් හටියට ප්‍රශ්නයට මුහුන දෙමු. පාරවල් වැසිමෙන් ඩොලර් එන්නෙ නත. ඉන්ධන ලැබෙන්නේ ැත.
බයිසිකලයෙන් ගියානම් කිලෝ මීටර් 50 ක් ගිහින්, යුරෝපයේ ධනවතුන් බයිසිකලයේ ගියාට හිස් බැරල් සද්දෙනේ...!