( සුමිත් පොතුපිටිය)
පාණදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16) අලුයම හදිසියේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පානදුර , හිරණ, විසල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටී මුතු තන්ත්‍රිගේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තිදරු පියකු බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ණය කරල බංකොළොත් කරපු උන්ට මේවා සාප වෙනව.
ජනතාව මුලා කරල චන්දෙ අරන් රට බන්කොලොත් කරේ නැත්නම් මෙ අහින්සක මනුස්සය මැරෙන්නෙ නෑනෙ මෙ පාපය සාපයක් වේයි තා
රනිල් - ඝෝටා මිනිස්සු 100ක් වත් මැරෙනකම් යන්නෙ නෑ. මුන්ට සාපවෙනව.