පාසල් පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය පෙම්වතාටත් ඇසිඩ් පහර
කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට පියා සමග ත්‍රීරෝද රථයකින් යමින් සිටි පාසල් ශිෂ්‍යාවකට පෙම්වතා යැයි කියන තරුණයකු පරගම්මන ප්‍රදේශයේදී යතුරු පැදියකින් මඟ හරස් කර ඇසිඩ් පෙවීමට උත්සහ කිරීමේදී ඇති වූ ගැටුමක් නිසා පාසල් ශිෂ්‍යයාව සැකකාර තරුණායා, පාසල් ශිෂ්‍යයාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.