කසල ගොඩේ පිපිරීමෙන් පීසි රෝහලේ මිරිගම පොලිසියේ ශ්‍රමදානයකින් එකතු වූ කසල ගිනි තැබීමෙන් පසු ඇතිවූ පිපිරීමකින් හටගත් කම්පනයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මිරිගම ර 14 October 2011
ත්‍රිත්ව විදුහලට ඉනිමක ජයක් ජනිෂ්ක පේ‍්‍රමසිංහ සහ අකිල ජයසුන්දරගේ පන්දු යවමින් දැක්වු දස්කම් නිසා ඉසිපතන විදුහලට එරෙහිව කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 14 October 2011
සියැට් ක්‍රිකට් සම්මාන කෙටි පණිවුඩ 22 දා සිට ‘සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන’ ප්‍රදානෝත්සවයේ වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සම්මානය සඳහා කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) යැවීමේ අවස්ථා 14 October 2011
බැංකු සේවක රැස්වීම වාරණය නොවේ ලංකා බැංකු සේවක සමිතියේ මධ්‍යම කාරක සභා රැස්වීම ගාල්ලේ දී ලබන ඉරිදා පැවැත්වීමට එරෙහිව ඉල්ලූ අතුරු වාරණ නියෝගය නිකුත් කිරීම දිසා වි 14 October 2011
උසාවි නාවාට ඒ.එස්.පී ට ඇප කොටි සැකකරවකුවන ත්‍යාගරාජා මොහාන් රූබන් පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයට කට උත්තරයක් දී ඇත්තේ සිය කැමැත්තෙන්ම දැයි තහවුරු කැර ගැන 14 October 2011
ගාණිකා හලේ මැඩම්ටත් නඩු කොළඹ කොල්ලූපිටියේ සුපිරි වෙළෙඳ සංකීරණයක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පාලිකාවට තවත් තිදෙනකුට එරෙහිව නීතිපති කොළඹ මහාධිකරණයේ නඩු 14 October 2011
යසෝධරා ඇවිත්... යසෝධරා සරච්චන්ද්‍ර යන මේ නාමය ඔබට අමුතු නාමයක් නොවන්නේ අප අතරින් වියෝ වූ ශ්‍රී ලාංකීය යුග පුරුෂයෙකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද් 14 October 2011
අප්සාරි සහ චාරිකාගෙන් සුකි-රූ (Suki-Ru) අප්සාරි සිංහබාහු යනු අපේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳය. චාරිකා යනු ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂතම වේගපන්දු යවන් 14 October 2011
පුත්තලමේ නියඟය දරුණුයි අටමාසයක් තිස්සේ පවත්නා නියඟය නිසා පුත්තලමේ වැව් අමුණු හා ළිං සිඳී බීමට ජලය සෙයාගැනීම ප්‍රශ්නයක් වී ඇත. පොල් හා වී වගාවට ද හානි සිදු 14 October 2011
කවදාවත් පක්ෂෙන් යන්නේ නෑ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තරම් කිසිම වරදක් කැර නැතැයි ද පක්ෂ්ය අතහැර ආණ්ඩුවට එකතු වීමට හෝ වෙනත් කණ්ඩායමක් හැදීමට හෝ අදහසක් නැත 14 October 2011
පොලිස් ඇස වසන්න බැරිවේ ගුවන් හමුදා සෙබළකු බව කියන අයකු මරා පොල්ගහවෙල දී දුම්රියකට අසු කළැයි කියන පිරිසක් සොයා පොල්ගහවෙල පොලිසිය පරීකෂණ පවත්වයි. හිස කඳෙන් 14 October 2011
ශ්‍රී ලංකාව රන් පදක්කම් 9 ක් දිනා දෙවැනි තැනට හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ අද (14) ශ්‍රී ලංකාව රන් පදක්කම් නවයක් දිනා පදක්කම් 14 October 2011
ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ රන් පදක්කම දිනාගනිති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ අද (14) ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වෙරළ දැල්පන්දු රන් 14 October 2011
කොළඹ වාහන හිරවේ කොළඹ පිටකොටුව ඕල්කොට් මාවතේ සිට කොම්පඤ්ඤවීදිය සහ ගාලූ පාර දක්වා අද උදේ දැඩි වාහන තදබදයක් පැවැතියේය. තවත් මාර්ග කිහිපයකම පැවැති මෙව 14 October 2011
සෙබළ ස්මාරකයට වියට්නාම හරසර ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්රූඔං ටෑං සෑං පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකය වෙත මල් තබා හරසර දැක 14 October 2011
ගජබා විරුවන් සමරයි මවුබිම වෙනුවෙන් දිවි පිදූ ගජබා රෙජිමේන්තු විරුවන් සමරා අනුරාධපුර සාලිය පුර, ගජබා රණවිරු ස්මාරකය වෙත මලින් උපහාර දැක්වීමට වන්නි ආරක 14 October 2011
කුස පබා මහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසු අධ්‍යක්ෂණය කළ ”කුස පබා” චිත්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවී ඇති අතර එහි සංස්කරණ කටයු 14 October 2011
සෙල්වම් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පසුගිය දා පැවති යූ.ඞී.සී. සම්මාන උළෙලේ දී සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ ”සෙල්වම්” චිත්‍රපටය 2011 වසරේ හ 14 October 2011
සිංහාවලෝකන ලාංකීය සිනමාවේ පළමු ක්‍රිකට් චිත්‍රපටය වූ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ”සිංහාවලෝකනය” චිත්‍රපටය පසුගියදා එක්සත් ජනප 14 October 2011
ගීතිකා - තක්ෂිලා වොලිබෝල් කාන්තා රන් පදක්කම් දිනති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ගීතිකා ගුණවර්ධන සහ තක් 13 October 2011
මහේෂ් - වසන්ත වොලිබෝල් පිරිමි රන් පදක්කම් දිනාගනිති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ වොලිබෝල් පිරිමි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ජූඞ් මහේෂ 13 October 2011
උඩවලවේ සිව් මිනී මැරුමක් උඩවලව පනහඩුව පුහුල්යායේ බස් ව්‍යාපාරිකයකු ඔහුගේ බිරිය හා දරු දෙදෙනා වෙඩි තබා මරා ඇතැයි උඩවලව පොලිසිය කියයි. අද රාතී‍්‍ර 7.30 මේ ඝාතනය 13 October 2011
වියට්නාම් ජනපති ලංකාවේ තුන්දින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් ජනපති ට්‍රොන්ග් ටෑන් සැන්ග් මහතා කටුනායක ගුවන්තොටේදි රතු පලස එලා හමුදා ආචාර ප 13 October 2011
එජාප දෙන්නකුට තහනමක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ සහ පළාත් සභා මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කළ බ 13 October 2011
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු 13ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 13 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති. රාජ්‍ය සේ 13 October 2011
ධීවරයෝ 19ක් ගෙදර එති ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම නිසා ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේදී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයින් 19 දෙ 13 October 2011
දුමින්දට ස්කෑන් පිරික්සුමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අද ස්කෑන් පරීක්ෂණයකට භාජනය ක 13 October 2011
මහනුවර ශා. සිල්වෙස්තර විදුහලට කඩුලූ 8 ක ජයක් මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ කෑගල්ල විද්‍යාලය අතර පල්ලෙකැලේදී පැවැති වයස 19 න් පහළ ක්‍රිකට් තරගයෙන් සිල්වෙස්තර විදුහල් කී‍් 13 October 2011
මිනි රග්බි සැණකෙළිය වාර්තා පොතට එක්වෙයි කනිෂ්ඨ (මිනි) රග්බි සැණකෙළියට පාසල් කී‍්‍රඩකයන් 3000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අනිද්දා (16) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 13 October 2011
ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින් නියා හොරණ මදුරාවල වැඩිහිටි දින සැමැරුමේදී වැඩිහිටි කතුන් පිරිසක් දරු නැළැවිළි ගී ගැයූහ. 13 October 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026