මිරිගම පොලිසියේ ශ‍්‍රමදානයකින් එකතු වූ කසල ගිනි තැබීමෙන් පසු ඇතිවූ පිපිරීමකින් හටගත් කම්පනයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මිරිගම රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. පිපිරීගියේ කුමක්දැයි ක්ෂණිකව දැන ගත නොහැකි විය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd