කනිෂ්ඨ (මිනි) රග්බි සැණකෙළියට පාසල් කී‍්‍රඩකයන් 3000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අනිද්දා (16) දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය වයස 8 ත්, 12 ත් අතර කාණ්ඩ රැසකින් පැවැත්වේ. මෙම වාර්තාගත කී‍්‍රඩකයන්ගේ සහභාගීත්වය නව ගිනස් වාර්තාවක් වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd