කොළඹ පිටකොටුව ඕල්කොට් මාවතේ සිට කොම්පඤ්ඤවීදිය සහ ගාලූ පාර දක්වා අද උදේ දැඩි වාහන තදබදයක් පැවැතියේය. තවත් මාර්ග කිහිපයකම පැවැති මෙවැනි තදබද නිසා රජයේ සහ පෞද්ගලික අංශයේ බොහෝ සේවකයිනට කාර්යාලයේ දී රතු ඉර ද වැදිණි. තවත් බොහෝ දෙදෙනකුගේ ගමන් බිමන් පමාවිය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd