ජනිෂ්ක පේ‍්‍රමසිංහ සහ අකිල ජයසුන්දරගේ පන්දු යවමින් දැක්වු දස්කම් නිසා ඉසිපතන විදුහලට එරෙහිව කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් මහනුවර ත‍්‍රිත්ව විදුහල් කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකුණු 85 ක ජයක් ලැබුහ. ත‍්‍රිත්ව විදුහල මෙවර තරගාවලියේ ලබාගත් පුර්ණ තෙවැනි ජයග‍්‍රහණය මෙයවේ. තරගයේ අවසානයේදී ජනිෂ්ක ලකුණු 34 කට කඩුලූ 8 ක්ද, අකිල ලකුණු 16 කට කඩුලූ 6 ක් ද ලබා ගැනීමට සමත්වුහ. ඉසිපතන විදුහල පළමු ඉනිම 44 (ජනිෂ්ක පේ‍්‍රමසිංහ 15/4, ලක්‍ෂාන් ජයසිංහ 8/2, අකිල ජයසුන්දර 10/2) සහ දෙවැනි ඉනිම 44 (අකිල ජයසුන්දර 6/4, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 19/4) ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිම කඩුලූ 8 ට 176 (භාග්‍ය පලිහවඩන 39, අර්ජුන ජයසිංහ 39, දිනුක් වික‍්‍රමනායක 36, සමීර දිසානායක 37/3, කේ.ධනංජය 50/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd