හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා ගුණසිංහ අද (13) සමත් වූහ. එහි රිදී පදක්කම සාගරිකා ගුණසිංහ සහ ඩබ්ලිව්. ඩබ්ලිව්. සුජීවා හිමිකරගත්හ.
ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd