හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ අද (14) ශ‍්‍රී ලංකාව රන් පදක්කම් නවයක් දිනා පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත්තේය. ඉන්දියාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා ගනිමින් පළමු ස්ථානය දිනා ගත්තේය. පාකිස්තානය රන් පදක්කම් පහක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. අවසන් පදක්කම් සටහන
| රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
| ඉන්දියාව | 11 | 9 | 7 | 27 |
| ශ‍්‍රී ලංකාව | 9 | 10 | 9 | 28 |
| පාකිස්තානය | 5 | 2 | 4 | 11 |
| නේපාලය | 1 | 2 | 5 | 8 |
| බංග්ලාදේශය | 1 | 1 | 1 | 3 |
| මාලදිවයින | 1 | 1 | 1 | 3 |
| අෆ්ගනිස්තානය | 0 | 1 | 0 | 1 |
| භූතානය | 0 | 0 | 0 | 0 |
(ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
දැල්පන්දු ශූරතාව දිනූ ශ‍්‍රී ලංකාව කණ්ඩායම..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd