මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පසුගිය දා පැවති යූ.ඞී.සී. සම්මාන උළෙලේ දී සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ ”සෙල්වම්” චිත‍්‍රපටය 2011 වසරේ හොඳම චිත‍්‍රපටය ලෙසට සම්මාන ලබා තිබේ.2011 වසරේ නැගී එන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා හැටියට සංජය ලීලාරත්න මහතා සම්මානයට පාත‍්‍රවී ඇති බවත් ජාතික චිත‍්‍රපට සංස්ථාව ප‍්‍රකාශ කරයි.එම සම්මාන සමග සංජය ලීලාරත්න මහතා පසුගිය 11 වැනිදා මැලේසියාවේ සිට දිවයිනට පැමිණියේය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (ස)