ගුවන් හමුදා සෙබළකු බව කියන අයකු මරා පොල්ගහවෙල දී දුම්රියකට අසු කළැයි කියන පිරිසක් සොයා පොල්ගහවෙල පොලිසිය පරීකෂණ පවත්වයි. හිස කඳෙන් වෙන් වී තිබියදී සොයාගත් සිරුර වාරියපොළ උස්වැව කේ.පී. නන්දන උදය කුමාරගේ (32) බව පොලිසිය කියයි. සිරුර කළු බෑගයක දමා දෙපා ගම්ටේප්වලින් අලවා දුම්රිය මර්ගයේ තබා තිබිණි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම්ගහ ගෙනාවොත් තමයි මේවා නවතින්නේ.