තුන්දින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් ජනපති ට්‍රොන්ග් ටෑන් සැන්ග් මහතා කටුනායක ගුවන්තොටේදි රතු පලස එලා හමුදා ආචාර පවත්වා අද සන්ධ්‍යාවේ හරසරින් පිළිගනු ලැබීය.
මහින්ද රාජපක්‍ෂ ජනපති සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඔහු පිළිගන්නට ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd