පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ සහ පළාත් සභා මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කළ බව එක්සත් ජාතික පක්‍ෂය කියයි. ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් එක්සත් ජාතික පක්‍ෂයට වැඩ නොකර ස්වාධීන කණ්ඩායමකට වැඩ කළැයි එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. ඔවුන්්ගෙන් නිදහසට කරුණු විමැසීමට කල්දී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1168
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
433
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එජාප දෙන්නකුට තහනමක්