ඉන්දීය මුහුදු සීමා ආක‍්‍රමණය කිරීම නිසා ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයේදී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයින් 19 දෙනකු නිදහස්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. දෙවිනුවර, මිරිස්ස, හලාවත,හා බේරුවල යන ප‍්‍රදේශවලින් මුහුදු ගිය ඔවුහු 2011 ජුලි 25 හා 26 යන දිනවලදී ඉන්දියා අත්අඩංගුවට පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd