අටමාසයක් තිස්සේ පවත්නා නියඟය නිසා පුත්තලමේ වැව් අමුණු හා ළිං සිඳී බීමට ජලය සෙයාගැනීම ප‍්‍රශ්නයක් වී ඇත. පොල් හා වී වගාවට ද හානි සිදු වී තිබේ. වසර කිහිපයක සිට පුත්තලමේ ඇතැම් පෙදෙස්හි දේශගුණය වෙනස්වී කාන්තාර ලක්ෂණ පහළ වී ඇතැයි පරිසර විද්‍යාඥයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd