තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි. ශ්‍රීපාද වන්දනාවේ ගොස් එද්දී නල්ලතන්නියේ රිකාටන්හි දී මාවුස්සා කැලේ ජලාශයේ දිය නෑමට ගිය ගාල්ලේ දංගෙදර ලක්සිරි චන්ද්‍රවංශ (24) තරුණය 19 February 2012
දෝනිට තරග තහනමක් කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර අද (19) බි්රස්බේන්’හි පැවැති තරගයේ ඕස්ටේ 19 February 2012
වායු කාරයක් ඉන්දියාවෙන් ඉන්දියාවේ ටාටා මෝටර් සමාගම හුළං බළයෙන් ධාවනය වන කාරයක් මේ වසරේ අගෝස්තුවේදී ධාවනයට එක් කිරීමට සැරැසෙයි. සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාර 19 February 2012
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී හිම කන්දකට යට වූ තම මෝටර් රථයට වී මාස දෙකක් පුරා සිටි ස්වීඩන වැසියකු (40) බේරා ගැනීමට ස්වීඩන් පොලීසිය සමත් විය. එබ් නයිබර්ග් නගර සීමාවේ 19 February 2012
වී සොරකමට ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ් වී අළෙවි මණ්ඩලයේ පොලොන්නරුව දියබෙදුම ගබඩාවේ වී සොරකමක් සම්බන්ධයෙන් සැකපිට එහි මුරකරු වන සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් 19 February 2012
කැමරාව රේගු හොරකම අල්ලයි ඉන්දියා ජාතිකයකුගේ රුපියල් හැත්තෑ ලක්ෂයක රන් ආබරණ දනහිස් ආවරණයන්හි සගවා කටුනායක ගුවන් තොටින් එළියට රැගෙන යන්නට ආ ගුවන්තොට සේවකයක 19 February 2012
අහසට නඟින්නත් කලින් දස්කම් පෙන්වයි දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ගුවන් නියමු පුහුණු කුටියක් නිපදවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිසුහු කණ්ඩායමක් සමත් වී සිටිති. රත්ම 19 February 2012
සිරුරු දෙකක් දඹුල්ලේ ළිදක දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය අසළ ළිදකින් පිරිමි මළ සිරුරු දෙකක් මින් මද වේලාවකට පෙර ගොඩ ගත් බව දඹුල්ල පොලිසිය කියයි පෙරදින අතුරුදන් ව 19 February 2012
‘තෙල් මිල අල්ලං රටට මඩ ගහනවා‘ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කිරීම සඳහා දේශීය කුමන්ත්රණකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හා පිටරට ගැත්තන් 18 February 2012
මිනිස් ජාවාරමේ කෙරුමෙක් අල්ලයි උතුරු නැගෙනහිර දෙමළ සරණාගතයින් 296 දෙනකුට කැනඩාවේ රැකියා දෙන බව කියමින් ටෝගෝ රාජ්‍යය දක්වා ඔවුන් රැගෙන ගොස් අතරමං කළ තිදෙනාගෙන් අයෙක 18 February 2012
ප්‍රනාන්දු ධීවරයා සාමයෙන් සැතපෙයි තෙල්මිල වැඩිවීමට විරෝධය පළ කරමින් හලාවත ධිවරයන් පසුගිය 15 වැනි දා පැවැත් වූ විරෝධයේ දී පොලිස් වෙඩි පහරින් මැරුම් කෑ අන්ටනී ප්රනාන් 18 February 2012
පොන්ටිං විවේක ගැන්වීම නුවණට හුරු නොවේ ඕස්ටේ්රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිංට විවේකය අවශ්‍ය නමුත් නිත්‍ය නායක මයිකල් ක්ලාක් තුවාල ලබා සිටින හෙයින් මේ අවස්ථාවේදී 18 February 2012
ටෝගෝ අතරමං වූ තව 33ක් එති කැනඩාවේ රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ 5 බැඟින් මුදල් ගෙන බටහිර අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ අතරමං කැර තවත් ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් අද 18 February 2012
‘වෙඩි පත්තු වීමක් නෑ‘ ලුණුගම්වෙහෙර මැණික් ඉල්ලම් මතු වූ පෙදෙසේ කතරගමින් රාජකාරියට යැවූ පොලිස් පිරිස අත තිබූ ටී 56 ගිනි අවි 8ක් අද ආපසු පොලිසියට යළි බාර දෙන 18 February 2012
ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකත්වයට යෝෂිත රාජපක්ෂ පත් කෙරෙයි අපේ‍්‍රල් මස 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන ආසියානු පංච ජාතීන්ගේ පළමු කොටසේ තරගාවලියේදී ශී‍්‍ර ලංකා 18 February 2012
හලාවතම ශෝක වෙයි පොලිස් වෙඩි පහරින් පසුගිය 15 වැනි දා මරුමුවට පත් හලාවත ඇන්ටනී ප්‍රනාන්දු (32) ධීවර කාර්මිකයාගේ අවසන් කටයුතු සිදු කරන අද හලාවත නගරය හා අව 18 February 2012
ලුණුගම්වෙහෙර තහනම් කලාපයේ වෙඩි තැබීමක්? කතරගම ලුණුගම්වෙහෙර නිල්මැණික් ඉල්ලම් මතු වූ පාර පැත්තේ වෙඩි තැබීමක් ගැන ආරංචියක් ලැබී ඇති බවත් ඒ ගැන සොයා බලන බවත් පොලිස් මාධ්‍ය ප 18 February 2012
සාම්පූර් ගමන මළගමෙන් කෙළවර වේ සාම්පූර්හි නාවික හමුදා විසිරැ යෑමේ සංදර්ශනයක් නැරැඹීමට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් හබරණ කන්තලේ මාර්ගයේ කිතුල්වුතුවේ දී අ 18 February 2012
මීගමුවෙත් දෙදෙනෙක් මරුට මීගමුව දාගොන්නේ දී කන්ටේනරයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් සිවුදරු ඇඹුසැමි යුවළක් මරුමුවට පත් වූහ. 18 February 2012
සිංහල වෙදකමෙන් මිනිස් අඟ හළයි. හිස් මුදුනේ ආ අඟක් නිසා වසර 49ක්ම ගෙදරින් එළියට නොබැස සිටි වැඩිහිටියකුගේ එම අඟ බෙහෙත් ගල්වා ඉවත් කිරීමට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර 18 February 2012
කිරිකැටියයි අම්මයි පොලිසියේ දින 9 වයසැති කුඩා දරුවකු වෙනත් අයකුට දීමට තැත් කළ මවක අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි. විදේශ ගතව සිටි බව කියන මේ 18 February 2012
රන්පාට යකඩ බෝලෙන් දෙදෙනෙක් පොලිස් දැලට නිධානයකින් ගත් රන් බෝල බව කියමින් කහපැහැති යකඩ කෑලි 585ක් රුපියල් ලක්ෂ පහකට, වෙස්වලාගත් පොලිස් නිළධරයකුට විකිණීමට ගිය දෙදෙනෙක් සෙට්ට 18 February 2012
වහා පඩි වැඩි කරන්නැයි රනිල් ඉල්ලයි තෙල් මිල වැඩි කිරීමත් සමග සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් ඉහළ යන බවත් ජනතාව උග්‍ර ජිවන අර්බුදයට වැටී ඇති බවත් එහ 17 February 2012
රජයට පක්ෂ උද්ඝෝෂණයක් කිරිබත්ගොඩ රජයට එරෙහිව රටේ පැන නැඟී ඇති බව කියන දේශීය හා විදේශීය බලවේග පරාජය කරමින් ජනපති දෑත් ශක්තිමත් කිරීමට මහජන සහාය පැතීමේ උද්ඝෝසණයක් කිර 17 February 2012
විපක්ෂයට කොටුවේදී කඳුළු ගෑස් තෙල්මිල වැඩි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය කොළඹ කොටුවේ පැවැත්වූ පෙළපාළියට කඳුළු ගෑස් හා ජලප්රහාර එල්ල කළ පොලිසි 17 February 2012
අනියම් දුව අම්මාගෙන් කප්පම් ඉල්ලා රිමාන්ඩ් හැත්තෑ අට හැවිරිදි විශ්‍රාමික ගුරුවරිකගේ පුතුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කැර රුපියල් හැටපන්දහක රන් අබරණ ගත් බව කියන ඇගේම අනියම් ද 17 February 2012
මහේස්ත්‍රාත් ඉඩමටත් හොර ඔප්පු ගල්කිස්සේ වැඩ බලන මහේස්ත්‍රාත්වරියකට අයත් පර්චස් 74ක ඉඩමක් හොර ඔප්පු හදා රුපියල් කෝටියකට විකිණු බව කියන පුද්ගලයෙක් මහනුවර වැඩ බලන ම 17 February 2012
ටෙලි නිළියට දඩ රක්ෂණ සංස්ථාවක හිටපු අලෙවි කළමණාකාරියක බව කියන ටෙලි නිළියක ද වන මෝස්තර නිරුපිකාවක හා තවත් කතක ලොව පැරැණිම රැකියාව කළැයි ගල්කිස්ස 17 February 2012
ලක්ෂ පහ බේරේ කොල්ලකරුවෙක් අසුවේ මිරිස් කුඩු ගසා හබරකඩ ව්‍යපාරිකයකුගේ හා ඔහුගේ පුතා ළඟ තුබූ රුපියල් පන් ලක්ෂයක් කොල්ලකෑමට තැත් කළ කොල්ලකරුවකු අල්ලා පොලිසියට භාරදී 17 February 2012
විපක්ෂය හවුලේ වීදි බසී. තෙල් මිල වහාම අඩුකැර වැටුප් වැඩිකැර බඩු මිල අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය කොළඹ, කොටුව දු 17 February 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026