ඉන්දියා ජාතිකයකුගේ රුපියල් හැත්තෑ ලක්ෂයක රන් ආබරණ දනහිස් ආවරණයන්හි සගවා කටුනායක ගුවන් තොටින් එළියට රැගෙන යන්නට ආ ගුවන්තොට සේවකයකුට රුපියල් ලක්ෂයක් දඩ නියම කළ රේගුව රන් තොගය රාජසන්තක කළේය. රන් දැම්වැල්, මාල හා පෙන්ඩන්ට් තොගය සමග ඔහු අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ ආරක්ෂක කැමරාවල ආධාරයෙනි. ආරක්ෂක කැමරා නැති වැසිගිලියේදී ඉන්දියා ජාතිකයා මොහුට මේ ආබරණ දී ඇතත් එය නොපිලිගත් නිසා ඔහු මුදා හැර සේවකයාට දඩ ගැසීය. රේගු අධ්‍යක්ෂ එම් පාස්කරන්, රේගු අධිකාරීන් වන නිහාල් වනිගසේකර රුවන් ජයසිංහ, නියෝජ්‍ය අධිකාරීන් වන ලක්ෂ්මන් වල්පිට, කීර්ති රාජපක්ෂ, එස් එම් සබ්රි යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd