වී අළෙවි මණ්ඩලයේ පොලොන්නරුව දියබෙදුම ගබඩාවේ වී සොරකමක් සම්බන්ධයෙන් සැකපිට එහි මුරකරු වන සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් ජයකොඩි ඇතුළු අට දෙනෙක් හිගුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර මහතා විසින් ලබන 21 වැනිදා දක්වා රිමන් කරනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා සභාපතිගෙ යුතුකමක් වෙන්න ඇති.