ඉන්දියාවේ ටාටා මෝටර් සමාගම හුළං බළයෙන් ධාවනය වන කාරයක් මේ වසරේ අගෝස්තුවේදී ධාවනයට එක් කිරීමට සැරැසෙයි. සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාරයේ පිස්ටනය ඉහළට පහළට තල්ලූ කිරීමට සැලැස්වීමෙන් එය ධාවනය කැරෙයි. ”මිනි කැට්” නමින් හැඳින්වෙන මේ කාරයක මිල ඇමෙරිකා ඩොලර් 8177කට නියම කිරීමට යයි. රුපියල් 9,82.000ක් පමණ වෙයි. වාතය අපිරිසිදු කිරීමක්ද නැත. කාරය පයිබර්ග්ලාස් ඇලැවීමෙන් එකලස් කැරෙයි.
පරිගණක කාඞ්පතකින් කාරය පණ ගැන්වෙයි. කිලෝමීටර් සියයකට වැයවනුයේ ඉන්දියා රුපියල් 50කට අඩු මුදලකි.
පැයට කිලෝමීටර් 105ක වේගයෙන් ධාවනය කළ හැකිය. ඉන්ධන හලකින් පුරවාගන්නා සම්පීඩිත වායු ටැංකිය මිල ඉන්දියා රුපියල් 100 ක් පමණ වෙයි. එයින් කිලෝමීටර් 300ක් පමණ ගමන් කළ හැකියි. මේ කාරයේ නඩත්තුවද ඉතා අල්පය.


2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වායු කාරයක් ඉන්දියාවෙන්