කතරගම ලුණුගම්වෙහෙර නිල්මැණික් ඉල්ලම් මතු වූ පාර පැත්තේ වෙඩි තැබීමක් ගැන ආරංචියක් ලැබී ඇති බවත් ඒ ගැන සොයා බලන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම පෙදෙස උසාවි නියෝගයකින් තහනම් කලාපයක් කැර ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බිල්ලකට සැරසෙනවාද?