තෙල් මිල වහාම අඩුකැර වැටුප් වැඩිකැර බඩු මිල අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන ඒකාබද්ධ විපක්ෂය කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද විරෝධය දැක්වීය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව වාමාංශික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සිහල උරුමය ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක්ද, නිදහසේ වේදිකාව ජනතා ව්‍යාපාරයද එක්සත් කම්කරු සම්මේලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රසය, ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා ජාතික වෘත්තිය සමිති සම්මේලනය, ලංකා ජාතික වතුකම්කරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය සහ ජාතික සෞඛ්‍ය සේවක සංගමය සහාය පළ කරමින් එක්ව සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ ඊට එක්වුයේ නැත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd