කැනඩාවේ රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ 5 බැඟින් මුදල් ගෙන බටහිර අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ අතරමං කැර තවත් ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් අද (18) කටුනායකට ආහ. සංක්‍රමණිකයින් පිළිබඳ අන්තර් ජාතික සංවිධානයේ විදමින් ගෙන ආ මෙම පිරිසට එක් ළමයෙක් සහා කාන්තාවෝ දෙදෙනෙක් සිටිති. මොවුහු යාපනය, මන්නාරම, වවුනියාව හා මඩකළපුවේ පදිංචිකරුවෝ වෙති. මීට පෙර අවස්ථා හතරක දී 103 දෙනෙක් ආහ
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd