තෙල් මිල වැඩි කිරීමත් සමග සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් ඉහළ යන බවත් ජනතාව උග්‍ර ජිවන අර්බුදයට වැටී ඇති බවත් එහෙයින් සියලු සේවක වැටුප් වහා වැඩි කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුවේ උද්ඝෝෂණයේ දී පැවැසීය. ආණ්ඩුවේ දූෂණ, වංචා සහා අක්‍රමිකතා හා නාස්තිකාර වියදම් නිසා රට උග්‍ර ආර්ථික අර්බුදයකටපත් ව මහජනයා ඊට වන්දි ගෙවතියි ද වික්‍රමසිංහ මහතා කීවේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිල වැඩි කරන්න කියන්න..
කල දුටු කළ වල ඉහගන්නවා කියන්නේ මේකට..
බලමුකො රනිල් ආවම පඩි නැඩි කරයිද කියලා..?
ජේවීපී එකට මීට වඩා සෙනග හිටියා...
ඉඟුරු දාලා තේ එකක් බොන්න, අරලිය ගහ මන්දිරේට ආයිත් යන්න වගේ!
රජයේ සියලු අංශවල වියදම් කපා හැර එම වාසිය මහජනතාවට ලබාදෙන්න.
වැදගත් අදහසක්..