තෙල්මිල වැඩි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය කොළඹ කොටුවේ පැවැත්වූ පෙළපාළියට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කළ පොලිසිය එය විසිරැවීය. දොස්තර ජයලත් ජයවර්ධන මන්ත්‍රි ඇතුළු පිරිසක් කඳුළු ගෑස් වැදී පීඩාවට පත්වූහ. දොස්තර ජයවර්ධන කොළඹ රෝහලට ද ගෙන ගිය බව වාර්තාවිය. සවස 3.30 සිට 7.30 පමණ වන තෙක් කොටුවේ දැඩි වහාන තද බදයක් ද ඇති වීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුළු ගෑස් විතරද වෙඩි තියල නැද්ද?
දැන් මුලින්ම කරන්නේ කඳුළු ගැස් ගහන එකද?
89 ත් කදුලු ගෑස් ගැහුවා මතක ඇති,මට මතක ලග හිටි නිසායි. දිට්‌ට දම්ම වේදනීය කර්මය.
ගහල වෙඩි තියලා මේවා නවත්වන්න බෑ..
බොර දියේ මාළු බානවා..
නායකය කතා කරලා පැනල ගියා.. අහිංසකයො ගුටි කෑවා...
මිනිස්සුන්ට කියන්නේ ආණ්ඩුව කරන කරන වැඞේ හොදයි කියාගෙන ඉන්නද?
මැති ඇමැතිවරුන්ට තෙල් ප්‍රශ්න නැහැනේ. ඒවා නිකම් හම්බවෙනවනේ...
දැන්නම් තීරණයක් ගන්න කාලය හරි....
ඔච්චර පොලීසියෙන් යන්නේ පෙලපාලියන් නවත්වන්නද?