රජයට එරෙහිව රටේ පැන නැඟී ඇති බව කියන දේශීය හා විදේශීය බලවේග පරාජය කරමින් ජනපති දෑත් ශක්තිමත් කිරීමට මහජන සහාය පැතීමේ උද්ඝෝසණයක් කිරිබත්ගොඩ දී අද සවස පැවැත්විණි. කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා සංවිධානය කළ මේ උද්ඝෝෂණය පැයක් පුරා පැවැතියේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන වැඩක් නැතිවද කොහෙද?
කෝ මර්වින්?
මේකට කඳුළු ගෑස් නැද්ද?
කට්ටියක් යුද්ධය වවාගෙන කෑවා, අනෙක් කට්ටිය ලැබූ නිදහස වවාගෙන කන්න හදනවා , ජනතාවට ඕනැ නිදහස් සාමකාමී , දුෂණයෙන් තොර , භීෂණයෙන් තොර, විනය ගරුක සමාජයක්,මඩිය පමණක් තර කරගන්න හැම දේශපාලකයෙක්ම අපිට එපා...
කන්ඩ දෙනවනම් අපිට බොන්ඩ දෙනවනම්......
කීයක් දුන්නද දන්නෙ නෑ මේකට ආවට...
මේ අයට කිසිම ප්‍රශ්නයක් නෑ වගේ...