උතුරු නැගෙනහිර දෙමළ සරණාගතයින් 296 දෙනකුට කැනඩාවේ රැකියා දෙන බව කියමින් ටෝගෝ රාජ්‍යය දක්වා ඔවුන් රැගෙන ගොස් අතරමං කළ තිදෙනාගෙන් අයෙක් කොළඹ වංචා විමර්ශන අංශයේ බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනෙක් දෙදෙනා ටෝගෝ සිටින බව ඔහු පොලිසියට කියා ඇත. මෙම තිදෙනාම හිටපු කොටි සාමාජිකයන් බව පොලිසිය පවසයි. එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 15 දක්වා මුදල් අය කැර ඇතැයි ද ශ්‍රී ලංකාව දෙමළ ජනයාට හිරිහැර කරන බව ලොවට පෙන්වීම ද මේ තිදෙනාගේ අරමුණ වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කාලයක් තිස්සේ සිදු කළ මෙම ජාවාරමෙන් රුපියල් ලක්ෂ තුන්දහස් දෙසිය විසිඅටේ සිට රුපියල් ලක්ෂ හාරදහස් තිස්පහක් පමණ මුදලක් උපයා ඇතැයි පොලිසිය සැකකරයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර සල්ලි ගත්තෙ ඇයි?