හැත්තෑ අට හැවිරිදි විශ්‍රාමික ගුරුවරිකගේ පුතුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කැර රුපියල් හැටපන්දහක රන් අබරණ ගත් බව කියන ඇගේම අනියම් දියනිය පෙබරවාරි 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කෙළේය. මීගහතැන්න ලිහිණියාවේ ජී.ඒ. පුෂ්ප කාන්ති (60) එම තැනැත්තියයි. අනියම් සම්බන්ධයක් නිසා සොළොස්වැනි වියෙහි දී උපන් දියනිය හදා ගැනීම සඳහා යුවළකට දුන් බවත් ඇය මේ තර්ජනය කැර ඇති බවත් විශ්‍රාමික ගුරුවරිය පොලිසියට කියා ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd