බැසිල් රතු එළිය දල්වයි කුමන්ත්රණකරුවනට හෝ විදේශ බලවේගවලට රජය පෙරැළිය නොහැකි වුවත් අපේ අඩුපාඩු නිසා පෙරැළීමට ඉඩ ඇතැයිද එහෙයින් මැති ඇමැතිවරුන් කල්පනාක 23 April 2012
ඇලස්කා ගිය පාපන්දුව යළි හිමිකරුට පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයට කඩා වැදුණු සුනාමියට හසුවී ඇලස්කාවට ගසා ගෙන ගිය පා පන්දුවක් යළි එහි හිමිකරු සොයා පැමිණියේය. එම පා 23 April 2012
කොරියාව ජනපති හරසරින් පිළිගනී සිව් දින නිළ සංචාරයක් අරඹමින් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ අද පෙරවුරු 11ට 23 April 2012
පොල් අත්තට ලන්ඩනේ ලොකු තැනක් ලන්ඩනයේ තේම්ස් සංස්කෘතික හා සුබසාධක පදනම තේම්ස් බෞද්ධ විහාරය හා එක්ව අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කළේය. ආගමික වතාවත් පවත්වා ඇර 23 April 2012
වනාතේ සැකකරුවන්ට ඇප බොරැල්ල වනාතමුල්ලේදී සෙනසුරාදා උදේ වැටලීමකට ආ පොලීසිය බීමත්ව සිටි බවට සාක්ෂි ඇතැයි ගුණරත්න වන්නිනායක හා අජිත් පතිරණ ඇතුළු නීතීඥව 23 April 2012
පැරදුමෙන් ජය සොයන හැටි දයාන් ජයතිලක කියයි රජයේ මුදල් අනවසරයෙන් වැය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක විද 23 April 2012
රැකියා නියෝජිත යළි රිමාන්ඩ් ත්‍රිකුණාමලයේ රිසානා නෆීක් අඩු වයස යොදා සෞදි අරාබියේ රැකියාවට යැවුණු බේරුවල රැකියා නියෝජිත තම්බිරැබ්බේ අබ්දුල් සලාම් ලබන ජූලු 16 ව 23 April 2012
අර්ජුනගේ අදහස් සම්බන්ධයෙන් මට කියන්නට ඇති දෙයක් නෑ ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන 23 April 2012
ගසාකන්නන්ට ආදර්ශයක් ලෙස මගේ සල්ලි ක්‍රීඩාවට යොදවනවා ජාතික ක්‍රීඩා සංගම් තනතුරුවලට පැමිණ රජයේ මුදල් ගසාකෑමට උත්සාහ දරන ඇතැම් නිලධාරීන්ට ආදර්ශයක් ලෙස තමන් සිය පෞද්ගලික මුදල් මෙරට මලල 23 April 2012
මලල ක්‍රීඩා නිලවරණය රහස් ඡන්දයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය (2012-13) රහස් ඡන්දයෙන් පවත්වන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. ”ලංකා 23 April 2012
අකුණින් හානි පානදුර කෝවිල් ගොඩනැගිල්ලේ නාගකන්ද විහාරයට අකුණු පහරකින් අලාභ හානි සිදු විය. 23 April 2012
රතුගල අවුරුදු කුමරියෝ රතුගල ආදි වාසී නායක සුදා වන්නිලා ඇත්තන්ගේ මගපෙන්වීම අනුව ආදි වාසී පවුල් 98ක සාමාජිකයන් බිබිල රතුගල ‘තුරුලිය‘ වන ගොමුවේදී ප්‍රථම වරට 23 April 2012
සතිස් පෙරේරා මිය යයි ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා (43) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදි අභවප්‍රාප්ත විය. එක් දරු පියෙක් වන සතිෂ් පෙරේරා නැසිගිය ප්‍රවීන ගායක 23 April 2012
අකුණෙන් ධීවරයෙක් මරුට ත්‍රිකුණාමල මුහුදු වෙරළේදී අකුණු සැර වැදී ධීවරයකු මියගිය අතර අවිස්සාවේල්ල මාදොළ දී අකුණුසැර වැදී සිව්දෙනකු රෝහල්ගත කරනු ලැබූහ. 23 April 2012
මාර්ග අනතුරුවලින් තව තිදෙනෙක් මරුට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු පුද්ගලයකු ඇතුළු තිදෙනකු රිය අනතුරු වලින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලි 23 April 2012
බේරුවල දුම්රිය පාරට ගල් පර්වතයක් ත්‍රී රෝද දෙකක ප්‍රමාණයේ කළු ගලක් බේරුවල මාගල් කන්දේ දුම්රිය පාරට වැටී ඇත. මේ ගලේ ගෑවී නොගෑවී දුම්රිය ගමන්කරයි. 23 April 2012
පංජාබ් පිලට කඩුලූ 6 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ අද (22) මුම්බායිහිදී පැවැති දිනයේ පළමු තරගයේදී ඕස්ටේ්රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඬේවිඞ් හසී මෙහෙයවූ කිංග් 22 April 2012
මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි එංගලන්තයේදී අද (22) පැවැති ‘ලන්ඩන් මැරතන්’ තරගය පැය 2 යි විනාඩි 17 යි තත්පර 50 කින් නිම කළ ශ්‍රී ලංකා ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මේ ව 22 April 2012
ඉසිපතන - විද්‍යාර්ථ තරගය (19-19) සමවෙයි ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර අද (22) කොළඹ රාජකීය වි 22 April 2012
කතරගම බඹර ප්‍රහාරයක් කතරගමදී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. නගරයේ ජල 22 April 2012
කොල්ලකරුවන්ගෙන් බේරුණු ධීවරයෝ ටැන්සානියාවේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් භාරයේ හය මාසයක් පමණ සිරකරුවන් වූ ශ්‍රී ලාංකික ධීවරයෝ හය දෙනා ස්පාඤ්ඤ නැවකින් ටැන්සානියාවට ලගාවූහ. ඔවුන් 22 April 2012
ඩොල්ෆින් 900 ක් මරුට මාස හතරක පමණ කාලයක සිට පේරු රාජ්‍යයේ පිමෙන්ටල් වෙරළ තීරයේ ඩොල්පින් මසුන් අබිරහස් ලෙස මැරෙතියි පරිසරවේදූහු කියති. මේ දක්වා මියගිය ඩ 22 April 2012
ස්වර්ණමාලි විදුහල්පතිනිය උසාවි යයි තම මාරුව අවලංගු කරන්නැයි කියමින් මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන ඇමැති ඇතුළ 22 April 2012
සුළි සුළං ගල්ගමුව හොල්ලයි ගල්ගමුවේ සුළි සුලගකින් ගහකොළ කඩා වැටී ගෙවල් 20ට පමණ හානි සිදුවිය. දුම්රිය මාර්ගයටද ගස් වැටීමෙන් දුම්රිය ගමනාගමනය ද අවහිර විය. මීට පැය 22 April 2012
ජෙහාන් මුබාරක් පොලිස් අත්අඩංගුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ ජෙහාන් මුබාරක් රිය අනතුරක් සම්බන්ධයෙන් හලාවත පොලීසියෙන් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. ඔ 22 April 2012
අලි හතර දෙනා අලි අමාරුවක මාදුරුඔය මහවැලි බී කලාපයේ පිඹුරත්තෑව හා සිංහපුරයේදී ඉෂෙඩ් ඩී ඇළට වැටුණු අලියන් සිවුදෙනකු වනයට දක්කා හැරීම සඳහා වනජීවී නිලධරයෝ පැය 22 April 2012
ලසිත් මාලිංග එයි අයි. පී. එල්. විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ආබා 22 April 2012
ශ්‍රී ලංකාව ආසියානු සම්මේලන හොකී තරගාවලියේ අවසන් පුර්ව වටයට තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) අවසන් පුර්ව වටයට සුදුසුක 22 April 2012
ආයු වැඩි බල්බයක් ඇමෙරිකාවෙන් මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි. එහි මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රු 22 April 2012
අද තරුණියන්ගෙ කුමාරයා "සංකේත්" සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ "සිහින පියාපත්" (ස්වාධීන රෑපවාහිනිය) "මලී" (දෙරණ) සහ "භාර්යාවෝ" (සිරස නාලිකාව) රඟ 22 April 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026