කතරගමදී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. නගරයේ ජල ටැංකියේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී ඔවුන් පුද්ගලයන්ට දෂ්ඨ කැර ඇතැයි ද පොලීසිය කියයි. (සවි)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd