අයි. පී. එල්. විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලට ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ආබාධයකට ලක්වීම නිසා යළිත් දිවයිනට පැමිණ සිටියි. පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින මාලිංගට සති දෙකක පමණ විවේකයක් ගැනීමට සිදුව තිබේ.
රාජස්තාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර පසුගිය 11 වැනිදා පැවැති තරගයෙන් පසුව මාලිංගට ක‍්‍රීඩා කිරීමට නොහැකිවිය. මෙවර තරගාවලියේදී මාලිංග තරග හතරකට සහභාගිවී කඩුලූ 9 ක් ලබා වැඩිම කඩුලූ ලබාගත් පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලට ශ්‍රි ලංකාවට ගහද්දී හරිම අමාරුයි. ඉස්සෙල්ලා රටට ගහන්න, ඊට පස්සේ ඕන දෙයක්