රතුගල ආදි වාසී නායක සුදා වන්නිලා ඇත්තන්ගේ මගපෙන්වීම අනුව ආදි වාසී පවුල් 98ක සාමාජිකයන් බිබිල රතුගල ‘තුරුලිය‘ වන ගොමුවේදී ප්‍රථම වරට අවුරුදු උත්සවයක් පැවැත්වූහ. අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා කලිසමක් ඇඳ සපත්තුත් පැළැඳ ගස් නැඟීමේ තරඟයට ඉදිරිපත් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd