‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර අද (22) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගය ලකුණු 19-19 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. ඉසිපතන විදුහල ලකුණු 19-16 ක් ලෙස පෙරමුණේ සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී විද්‍යාර්ථ විදුහලට ලැබුණු දඩුවම් පහර චමත් ප‍්‍රනාන්දු සාර්ථක කිරීමත් සමග ලකුණු 19-19 ක් ලෙස සම විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd