බොරැල්ල වනාතමුල්ලේදී සෙනසුරාදා උදේ වැටලීමකට ආ පොලීසිය බීමත්ව සිටි බවට සාක්ෂි ඇතැයි ගුණරත්න වන්නිනායක හා අජිත් පතිරණ ඇතුළු නීතීඥවරු පිරිසක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මුගර්ෂා රණසිංහ මෙනවියට කීහ. සාක්කි ඇත්නම් පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්නැයි කී මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් පස්දෙනකු රිමාන්ඩ් කර 21 දෙනකු රුපියල් විසි පන් දහස බැගින් වූ ඇප මත මුදාහරින ලෙස නියෝග කළාය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd