ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ ජෙහාන් මුබාරක් රිය අනතුරක් සම්බන්ධයෙන් හලාවත පොලීසියෙන් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
ඔහු පදවාගෙන ආ ජිප් රිය හලාවත මයික්කුලමේදී යතුරු පැදියක ගැටී එහි ගමන් කළ අයකු මිය ගොස් තවත් අයකු කොළඹ රෝහලට මාරු කළ බව පොලීසිය කියයි. මිය ගිය තැනැත්තාගේ මරණ පරීක්ෂණය සඳුදා පැවැත්වීමට නියමිතය. මුබාරක් පුත්තලමේ සිට කොළඹ බලා එමින් සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd