කුමන්ත‍්‍රණකරුවනට හෝ විදේශ බලවේගවලට රජය පෙරැළිය නොහැකි වුවත් අපේ අඩුපාඩු නිසා පෙරැළීමට ඉඩ ඇතැයිද එහෙයින් මැති ඇමැතිවරුන් කල්පනාකාරීව වැඩකළ යුතු යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැලණිය ශ්‍රීලනිප කාර්යාලයයේදී පැවසීය. කැලණිය ආසන සංවිධායක ඇමැති මර්වින් සිල්වා මහතා ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට බලයක් නැතැයි කී රාජපක්ෂ මහතා ඔහු ඉවත් කළ හැක්කේ පක්ෂ නායකයාට පමණක් බවද අවධාරණය කළේය. කැලණි ආසනයේ අපේ පක්ෂයේ අප අතර අර්බුද නිසා ආසනයේ වැඩ පමා වී යැයිද ඇමැති කීවේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd