ත්‍රිකුණාමලයේ රිසානා නෆීක් අඩු වයස යොදා සෞදි අරාබියේ රැකියාවට යැවුණු බේරුවල රැකියා නියෝජිත තම්බිරැබ්බේ අබ්දුල් සලාම් ලබන ජූලු 16 වැනිදා වනතුරු යළි රිමාන්ඩ් කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විධිමත් ඇප ඉල්ලුමක් ඉදිරිපත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට කීවේය. මහේස්ත්‍රාත්වරයා එසේ පැවසුවේ සැකකරුට ඇප ඉල්ලා සිටි අවස්ථාවේදීය. මෙහෙකාරියක සේ රැකියාවට ගිය රිසානා එහිදී ළදරු මරණයක් සම්බන්ධයෙන් වැරදිකාරිය වී මරණ සඬුවමට ලක්වී සිටින්නීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd