සෝමාලි මුහුදු කොල්ලකරුවන් භාරයේ හය මාසයක් පමණ සිරකරුවන් වූ ශ්‍රී ලාංකික ධීවරයෝ හය දෙනා ස්පාඤ්ඤ නැවකින් ටැන්සානියාවට ලගාවූහ. ඔවුන් රැගත් ස්පාඤ්ඤ නැව ටැන්සානියා වරාය බලා යාත්‍රා කළේය. මීගමුවේ නිමේෂා දුව ධීවර යාත්‍රාවෙන් මොවුන් මුහුදු ගොස් සිටියදී කොල්ලකරුවන්ට හසුවිය. මොවුන් බේරාගන්නා ලද්දේ ස්පාඤ්ඤ නාවුක හමුදාව විසිනි. ඔවුන් ශ්‍රී ලංකාවට එවීම සදහා කෙන්යාවේ නයිරෝබි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දහා අවශ්‍ය කටයුතු කරයි. ඇමරිකා ඩොලර් හැට ලක්ෂයක කප්පමක් ඉල්ලා මොවුන් පැහැරගත් බවත් ශ්‍රී ලංකා ධීවරයන් දෙදෙනකු පසුගිය ජනවාරියේ මරා දැමූ බවත් වාර්තාවේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අපේ මිනින්සු