එංගලන්ත පිලට වසර 28 කට පසු ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැති සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන්වීමත් සමග එංගලන්තය 2-1 ක 17 December 2012
කඹුරුපිටියට උඩින් හුංගන් ලූලන් වැටිලා කඹුරුපිටියට අද වැසි සමග මාළුද වැටුණු බව වැසියෝ කියති. ටොනේඩෝ වැනි කුණාටුවකදී මූදකින් හෝ මිරිදිය ජලාෂයකින් උඩට ඇද ගන්නා ජලය සමග මාළු 17 December 2012
ඇමති ආරක්ෂකයන් දෙදෙනාට ඇප කොළඹ කොටුවේ රාත්‍රී මෝටර් රේස් තරඟය අවස්ථාවේ බීමතින් පැමිණ පොලිසියේ රාජකාරිවලට බව කියන ඇමති ආරක්ෂන අංශයේ දෙදෙනකු ඇප මත මුදා හරින්න 17 December 2012
නඩු 27ක් කල් දමයි අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේ නඩු 30ක්ම කල් දැමීමට ශිරානි තිලකවර්ධන විනිශ්චකාරවරියට සිදු විය. විනිෂ්ච මණ්ඩලයේ චන්ද්‍ර 17 December 2012
මාතලේ මරණ පහයි ගෙවල් මතට කඳු කඩා වැටීමෙන් රත්තොට, අල්වත්ත, ලෝන්විල්, වෙලන්ගහවත්ත හා දික්කුඹුරේ පස් දෙනකු මියගොස් හතර දෙනකු රෝහල් ගත කැර ඇතැයි රෝහල් 17 December 2012
රජරට දුම්රිය කුරුණෑගලින් නවතී කුරුණෑගල හා වැල්ලව අතර කදිරවලානේ දුම්රිය මාර්ගය ගංවතුරට යටවීම නිසා කුරුණෑගලින් එහාටත් ගනේවත්තේ මෙහාටත් දුම්රිය ධාවන නොවන බව දුම් 17 December 2012
ශ්‍රී ලංකාවට ලකුණු 393 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත් 17 December 2012
වැස්සයි හුළඟයි දිවයිනේ උතුරුමැද , ඌව නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති 17 December 2012
කැලණි ප්‍රා සභාපතිට ඇප පැමිණිල්ලක් කිරීමට පැමිණි කැලණිය සංහාරමුල්ලේ විනීතා එදිරිසිංහ මහත්මියට බැණ පහරදුන්නැයි කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර 17 December 2012
ලක් සතොස අරින්න පෙර ගිනි ගනී ගම්පොල නගරයේ දී බදාදා (19) විවෘත වීමට තිබූ ලක් සතොස වෙළෙඳසල අද අලුයම ගින්නකින් විනාශ විය. එහි රුපියල් 30 ලක්ෂයක පමණ පාරිබෝගික භාණ්ඩ ගබඩ 17 December 2012
දුප්පතාට ලන්ඩන් පන්සලෙන් නත්තල් ජීවිතයක් ගෙවන අසරණයන් සඳහා ආහාර පාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට ලන්ඩන් බෞද්ධ විහාරය මේ වසරේද සැරැසෙයි. යන එන මන් නැ 17 December 2012
වඳුරඹටත් රතු වැසි ගාල්ල වඳුරඹ පෙදෙස් කිහිපයකට අද මිනිත්තු 15ක් පමණ ලා රතුපාටට හුරු වැසි වැටුණු බව ගැමියෝ කියති. 17 December 2012
ටියුෂන් ගුරුගෙන් ප්‍රශ්න කරයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් අනුමාන ප්‍රශ්න පත්‍රයක ලබා දුන් බව කියන ටියුෂන් ගුරුවරයා 17 December 2012
ලග්ගලට/බකමූණට ගංවතුර දින හතරක වැස්සෙන් මාතලේ හඳුන්ගමුව ලග්ගල, බකමූණේ බොහෝ පෙදෙස් යටවී ඇත. මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ලග්ගල, විල්ගමුවේ ගගසිරිගම, හෙට් 17 December 2012
හයිඩ් පාර්ක් ගිය මන්ත්‍රී පෙත්සම යළි කල් යයි පක්ෂ සාමාජිකත්වය තහනම් කළැයි එජාප මන්ත්‍රීන් තිදෙනෙකු හා පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනෙකු පක්ෂ නායකත්වයට එරෙහිව ගල්කිස්ස දිසා අධිකර 17 December 2012
වැස්සේ පාඩුව සිසුන් පිට දාන්නේ නෑ ප්‍රාදේශ කිහිපයක අධික වැස්සෙන් මාර්ග යටවීම නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයට යාමට සිසුනට නොහැකි වී දැයි සොයා බලන බවත්, සිසුන්ට අසාධාර 17 December 2012
මරණ තුනට හේතුව විදුලි කාන්දුවක්? රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක පහත මාලයේ මිය ගිය තිස් එක් හැවිරිදි මව පාසල් ගුරුවරියක බවත්, ඇය ළඟ නිදා සිටි වසර එක හමාරක් හා මාස තුනක 17 December 2012
හන්තානේ ගිය සිසුහු බේරා ගැනෙති සෙනසුරාදා හන්තාන කන්ද නැරඹීමට ගිය සරසවි සිසුන් 450 දෙනා අද අලුයම වන විට ආරක්ෂා සහිතව මහ නුවරට රැගෙන ඒමට පොලීසිය සහ හමුදාව සමත් විය. දැ 17 December 2012
අකුරණ යටවේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන පිඟා ඔය පිටාර ගැලීමෙන් අකුරණ නගරය අඩි හතක් ගං වතුරෙන් යටවී ඇත. නගරයේ කඩ සියයක් පමණ දැනට යටවී ඇති බවත්, ජල මට 17 December 2012
දහඅට වංගු පාර නාය යයි පැය 24ක වැස්සෙන් පසු මහනුවර මහියංගන දහඅට වංගුව පාර ස්ථාන හතරකින් අද නායගොස් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. හුන්නස්ගිරිය නගරය ආසනන 17 December 2012
නෑනා මැරියැයි මස්සිනා සැකපිට මුදල් ආරවුලක් මත ලග්ගල ලේල් ඔය අකරැහැඩිය ප්‍ර දේශයේ දෙදරු මවක් (27) මරා දැමීයැයි සැක පිට ඇගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත ළඳු කැලෑවක ත 17 December 2012
මවයි දරු දෙන්නයි පිලිස්සි මරුට රත්මලාන ගොලුමඩමේ මවක හා දරු දෙන්නා පිළිස්සී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි ඔවුන් තිදෙනා එක් කාමරයක ද සැමියා එක් කාමරයක ද නිදා ගත් බව 17 December 2012
මීදුම සරසවි සිසුන් අතරමං කරයි අධ්‍යාපන චාරිකාවක් සඳහා මහනුවර හන්තාන කන්දට ගිය සරසවි සිසුන් 250 දෙනෙකු අධික වර්ෂාව හා මීදුම නිසා අතරමං වී ඇතැයි පොලීසිය කියයි. ඔවුහ 17 December 2012
අ'පුර දුම්රිය යළි දුවයි තලාව-තඹුත්තේගම අතර බඩු දුම්රියක් පීලි පැනීම නිසා තාවකාලිකව නවතා තිබූ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිසි සිදු වන බව අනුරාධපුර ද 16 December 2012
කඩුවෙල අනතුරෙන් 3ක් මරුට : 11ක් රෝහලට කඩුවෙල වැලිවිට පාලම අසලදී සිදුවූ රිය අනතුරෙන් එකළොස් දෙනෙකු තුවාල ලබා තිදෙනෙක් මරුමුවට පත් වූහ. තුවාලකරුවන් 9ක් මුල්ලේරියාව රෝහලේ 16 December 2012
වෑන් රථ අනතුරෙන් අටකට තුවාලයි කඩුවෙල වැලිවිටදී, බස් රථයක් හා වෑන් රියක් ගැටී අට දෙනෙකු තුවාල ලැබූ බවත්, ඉන් හතර දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය කියයි. මගුල් ගෙ 16 December 2012
තිලකරත්න ඩිල්ෂාන් - ඕස්ටේ්රලියාවේදී ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉතාමත් තෘප්තිමත් ශතකයක්. විශේෂයෙන්ම එය ලබාගත්තේ ඉතාමත් හොඳ පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව මෙන්ම අතිරේක ඉපිළීමක්ද සහිත ඕස්ටේ 16 December 2012
කෝල්ට්ස් කී‍්‍රඩකයෝ පානදුර පරදවා අපරාජිත වාර්තාව රැකගනිති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (15) පැවැති තරගවලදී කෝල්ට්ස් ක්‍රීඩකයෝ ලකුණු 73 කින් පානදුර ක්‍රීඩා සම 16 December 2012
ඉර අනෙත් පැත්තෙන් පායන්නේ නෑ පෘථීවියේ චුම්භක ක්ෂේත්රය මාරුවී ලෝකය විනාශවීමට ඉඩ ඇතැයි යන ප්රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන් 16 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026