අධ්‍යාපන චාරිකාවක් සඳහා මහනුවර හන්තාන කන්දට ගිය සරසවි සිසුන් 250 දෙනෙකු අධික වර්ෂාව හා මීදුම නිසා අතරමං වී ඇතැයි පොලීසිය කියයි. ඔවුහු ජයවර්ධනපුර, පේරාදෙණිය සහ යාපනය සරසවිවල සිසුහු වෙති. තමන් අතරමං වී ඇති බවට ජංගම දුරකතන මගින් ඔවුන් පොලීසිය දැනුවත් කර තිබේ. ඒ අනුව මහනුවර සහ ගලහ පොලීසි යුද හමුදාව සමග එක්ව සරසවි සිසුන් බේරා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ඇරැඹීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන් අඥානයෙකු බව පෙනේ. (නි)
පහන්, මෙතන කට්ට කරුවල වගේ මීදුම නෑනේ. මං විදුලි සංදේශ සමාගමක තමයි වැඩ කරන්නෙ. ස්මාර්ට් ෆෝන් හැම එකකම වගේ දැන් GPS තියෙනව. මං සමහර වෙලාවට නොදන්න පැතිවල යන්න පාවිච්චි කරපු නිසයි මං එහෙම කිවුවේ නැතුව දන්නෙ නැතුව නෙමෙයි (ස)
අයියෝ සල්ලි
සිසුන්ට පොලිසියේ පිහිට පතමි. (නි)
දැන් කාලෙ ගොඩක් තරුණ අය පාවිච්චි කරන ජංගම දුරකථන වල ජී.පී.එස්. තියෙනවා. හරියට පාවිච්චි කරන්න දන්නවා නං අතරමං වෙන්නේ නැහැ. (නි)
හොද වෙලාවට මීදුම වුණේ. නැත්නම් මේකටත් කියයි අන්තරේ හවුල් කියලා. (නි)
නායකත්ව පුහුණුව ලැබුණේ නැති පිරිසක් වෙන්න ඕනෑ. එහෙම ලැබුණ පිරිසක් නම්, නායකත්ව පුහුණුව වැඩකර නැති එකක් කියල පෙනෙනවා.(ස)
මම කිවුවෙ GPS (global positioning system) මිසක් GPRS නොවේ. (ස)
ආමී එකට සහ පොලීසියට ස්තූතියි . (ස)
පොලීසියට සිසුන්.... සිසුන්ට පොලීසිය (ස)
අන්තරේ එක්කෙනෙක් හරි හිටියනම් පොලිස් ඉක්මනට අවේ නැහැ කියල බනිනවා (ස)
නිමන්ත කියන දේ හරි . (ස)
පොලිසියට පඩියක් දීල ඇදුම් දීල තියාගන්නේ ඔය වගේ වැඩවලට තමයි (ස)
මමත් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න ඕනේ (ස)
කැම්පස් ළමයින්ට මොලේ නැද්ද මේ දවස්වල ඔහොම ගමන් යන්න හොඳ නැහැ කියලා (නි)
නිමන්ත පාර පෙනෙන් නැතිනම් GPS වලින් යන්නේ කොහොමද ?ඉන්න තැන විතරක් කියන්න පුළුවන් .ඔයා GPS පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි නේද (ස)