අගවිනිසුරු නෙරපන යෝජනාව පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ විභාගයෙන් ශිරාණි බන්ඩාරනායක අග විනිසුරුවරිය වැරදිකාරිය වූ බවත්, එහෙයින් ඇය තනතුරෙන් නෙරපා හැරී 10 January 2013
දෝෂාභියෝග විවාදය ඇරැඹෙයි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් ඉදිරිපත්කැරුණු වාර්තාව පිළිබඳ විවාදය පාර් 10 January 2013
පුත්රසිගාමන්ට මරණ තර්ජන හිටපු නියෝජ්‍ය ඇමැති පී පුත්‍රසිගාමනී මහතාට මධ්‍යම පළාතේ දේශපානඥයෙකු දුරකතනයෙන් තර්ජනය කළැයි නුවරඑළිය පොළීසියට පැමිණිලි 10 January 2013
රිසානාගේ මරණයේ වගකීමෙන් රජයට බේරෙන්න බෑ රිසානා නෆීක්ගේ මරණයේ ප්‍රධාන වගඋත්තර කරු වනුයේ ඇගේ පවුලේ අය ඇතුළු ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 40ක් ගිල්වනු ලැබ සිටින දුප්පත්කම බවත්, ඒ 10 January 2013
හොර ඩොලර් සමග රට දෙන්නෙක් අල්ලයි ඉතා සූක්ෂම ලෙස මුද්‍රණය කළ ව්‍යාජ ඇමෙරිකා ඩොලර් නෝට්ටු සහිත කඩදාසි මිටි තුනක් රැගෙන සාජා සිට මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙක් සහ සි 10 January 2013
රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්යග්රහ පැවැත්වීම තම ආගමට කරන නි 10 January 2013
නාය තර්ජන නිසා පාසල් තුනක් වහයි නායයාමේ තර්ජනයක් නිසා පූජාපිටියේ මොලගොඩ පියදස්සී , ගල්කන්ද කණිටු හා ගල්හින්න ජමාලියා විදුහල් දින නියමයක් නැතිව වැසූ බව ප්රාද 10 January 2013
ගම්පහ/මාතලේ උසාවි වැඩ ගම්පහ සහ මාතලේ උසාවි වල නඩු කටයුතු අද සිරිත් පරිදි සිදු විය. දිවයින පුරා බොහෝ උසාවි නීතීඥවරු දෝෂාභියෝග විවාදයට එරෙහිව අද වැඩ වැර 10 January 2013
මැතිසබේ පැත්තෙත් වාහන තදබදයක් රාජගිරියේ පාර්ලිමේන්තු හන්දියට හැරෙන වට රවුම අසල දැඩි මාර්ග තදබදයක් පවතී. දෝෂාභියෝගයට පක්ෂ පිරිසක් එහිද රැස්ව සිටිති. ලංගම බස් 10 January 2013
පාර මැද රැස්වීමක් පවත්වති නීතීඥවරුන් සමග අරලියගහ මන්දිරය දෙසට යෑමට පොලීසියෙන් ඉඩ නොලැබුණු හෙයින් වැස්සේ කුඩ ද ඉහලාගෙන දේශපාලන පක්ෂ නායකයෝ පාර මැද රැස්වීමක 10 January 2013
එක්දින තරගාවලිය ජයගතහොත් ශී‍්‍ර ලංකාව - ඕස්ටේ්රලියාව සමතැනට ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෙට (11 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියේදී අඩුතරමේ 3 - 2 ක තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී 10 January 2013
නීතීඥ පාගමන කොටුවේ හිටී කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය අසළින් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වන නොහැකි වන සේ 3000ක පමණ සන්නද්ධ හමුදා හා පොලිස් බලෑණි කැඳවනු ලැබ සිටියි. 10 January 2013
මලල කී‍්‍රඩා සංගම් විධායක කමිටුවේ 6 දෙනෙක් රැස්වීම වර්ජනය කරති තමන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීමේ ප්‍රතිපත්තියක් මලල කී‍්‍රඩා සංගමයේ ප්‍රධානීන් විසින් අනුගමනය කරනු ලබන බවට චෝදනා කරමින් ශ 10 January 2013
නීතීඥවරු අරලියගහ මැදුර දෙසට? නීතීඥවරුන්ගේ පෙළපාලිය පෙරවරු 11.30 වන විට හිල්ටන් හෝටල පාරෙන් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට නියමිතය සිටියහ. අරලියගහ මන්දිරයට ගොස් 10 January 2013
රුවන් විජයවර්ධන කුසලාන කි‍්‍රකට් ශූරතාව වල්පොල එක්සත් පිලට ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ කී‍්‍රඩා සමාජ සඳහා පමණක් විවෘත රුවන් විජයවර්ධන කුසලාන සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව ව 10 January 2013
අලුත්කඩෙන් පෙළපාලි දෙකක් පැය කිහිපයක අවහිර නිසා පමාවූ නීතීඥ පෙළපාලිය දහවල් 11.15 වන විට පිටකොටුව බෝගහ අසළට ළඟා විය. දෝෂාභියෝගය හකුළා ගන්නැයි ඉල්ලන පෙළපාලියේ න 10 January 2013
ඇමෙරිකාව දැඩි කණස්සල්ල පළකරයි අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද පවසයි. අලුත්කඩේ 10 January 2013
අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑකෝ ගසමින් පාරේද අවට 10 January 2013
අලුත්කඩේ පිරිසකට පොලු පහර දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ. පොලුපහර වදිද්දී ඇතැමෙක් දි 10 January 2013
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි. ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන 10 January 2013
දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති. රණසි 10 January 2013
පැන්නේ කුරුවිටින් ගෙන ආ පිරිසක් අවිස්සාවේල්ල සිරමැදිරියෙන් පැනගිය සිරකරුවන් දස දෙනාම අවිස්සාවේල්ල උසාවියේ ස්ත්‍රී දූෂණ හා කොල්ලකෑම් නඩු සඳහා කුරුවිට බන්ධනා 10 January 2013
කාන්තා හිංසන රැල්ල ඉහලට, නීතියේ ඇති දුබලතා නිසාත් පොළිසීයේ මැදිහත්වීම නිසාත් රාජ්‍යට සම්බන්ධ කිසිම ආයතනයක් මෙයට එරෙහිව හරි හැටි මැදිහත් වීමක් නොවන නිසා බ 10 January 2013
හිරගේ කඩාගෙන 10 පනිති අද අලුයම අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 10 දෙනකු පැන ගිය බව පොලිසිය කියයි ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇත ආරක්ෂාවට 10 January 2013
නාවික බසය අධි බලැති කුළුණක් කඩයි පානම සිට සියඹලාණ්ඩුව දක්වා නාවික හමුදා භටයන් රැගෙන යමින් තිබූ බස් රයක් ගලබැද්දාවේදී වෝල්ට් 33000 ක අධි බලැති විදුලි කණුවක ගැටී කණුව 10 January 2013
රට බීම හළෙන් හොරට මත්පැන් දීලා මත්පැන් අළෙවි කිරීමේ බලපත්‍රය අවලංගුව තිබියදී රටබීම අළෙවි කළ දෙනියායේ බීම හළක් වටලා මත්පැන් තොගයක් සහ සැකකරුවකු බදාදා රාත්‍රී අ 10 January 2013
ට්රැක්ටරය පල්ලමේ.. තලවාකැලේ පූඬළුඔය මාර්ගයේ දී ට්‍රැක්ටරයක් අඩි 35 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකැර ඇත 10 January 2013
රන්දික (69) - දමිඳු (56) අර්ධ ශතක රැස්කරති අන්තර් පළාත් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති අවසන් තරග තුනේදී ඌව පළාත්, බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් දකුණ (පි 09 January 2013
රිසානා නෆීක් ගෘහ සේවිකාවක ලෙස රිසානා සෞදි අරාබියට ගියේ වයස 17 දීය. ගෙදර අග හිඟ කම් නිසා වැඩමල් දුව රිසානා රට ගොස් සල්ලි එවීමට කැමැත්තෙන් ඉදිරිපත් 09 January 2013
30 ලක්ෂයක් වංචා කළැයි කැමරුන් දෙන්නා යළි රිමාන්ඩ් කොළඹ වාහන ආනයනකරුවන් කිහිපදෙනකුගෙන් රුපියල් තිස් ලක්ෂයක පමණ වංචාවක් කළැයි සැකපිට අත්අඩංගුවටගත් කැමරන් ජාතිකයින් දෙදෙනෙක් නුගේ 09 January 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026