අවිස්සාවේල්ල සිරමැදිරියෙන් පැනගිය සිරකරුවන් දස දෙනාම අවිස්සාවේල්ල උසාවියේ ස්ත‍්‍රී දූෂණ හා කොල්ලකෑම් නඩු සඳහා කුරුවිට බන්ධනාගාරයේ සිට රැුගෙන ආ අය බව පොලිසිය කියයි.
ඔවුන් බන්ධනාගාර නිලධරයන් දෙදෙනකුට පහර දී තුවාල කර ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
හිරගේ කඩාගෙන 10 පනිති
2013 ජනවාරි මස 10 09:19:54 | සෝමසිරි හිඟුරල ආරච්චි
අද අලුයම අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 10 දෙනකු පැන ගිය බව පොලිසිය කියයි ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇත ආරක්ෂාවට සිටි බන්ධනාගාර නියාමකයින් දෙදෙනා බැඳ දමා ඔවුන් පැන ගොස් ඇතැයිද තිදෙනකු පමණක් ඉතිරි වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි එහි සිරකරුවෝ 13 ක් සිටියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට ආරක්ෂාව දීල තියෙනවා (දී)
මෙයාලත් දෝෂාභියෝග පෙලපාලියට එතකුවෙලාද දන්නේ නෑ (ස)
බරපතල වරද කරුවන් 10 දෙනෙක් . කොහොමද මෙයාලා එලියට ආවේ ?(ස)
දැන් හිර ගෙවල් කටු මැටි ගෙවල් වගේ වෙලානේ. හිතුනු හිතුන් තැන්වලින් කඩාගෙන එළියට යන්න පුළුවන් වෙලා.(ස)
සිරකරුවනි, ළගදීම ඔබට එල්ලුම් ගස හිමිවනු ඇත. (නි)
මුලින්ම මේවාට වගකිවයුත්තන් ඉවත් කරන්න.!(නු)