නීතියේ ඇති දුබලතා නිසාත් පොළිසීයේ මැදිහත්වීම නිසාත් රාජ්‍යට සම්බන්ධ කිසිම ආයතනයක් මෙයට එරෙහිව හරි හැටි මැදිහත් වීමක් නොවන නිසා බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි දිමුතු ආටිගල මෙනවිය කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ජාවට සහභාගී වෙමිනි. ඇය මෙසේ ද පැවසීය. අද පවතින මාධ්‍ය වුවද මෙයට වඩා වගකීමෙන් මෙ වැනි සිදුවීමි වාර්තා කළ යුතුයි . සිදුවීම් තුළ ඇතුලාන්තය මාධ්‍ය තුලින් හෙලිකිරීම ඉතා විනිවිද භාවයකින් කළ යුතුයි.දඩුවම් වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා හිංසනය පිටුදකිමු කිව්වට විතරක් මදි. ක්‍රියාවට නැංවියය යුතුයි නේද ? (ස)
කාන්තා හිංසනය පිටු දකිමු..!(නු)
ඇත්තටම මේ දේවල් කතා කලයුත්තේ හින්දු හෝ මුස්ලිම් සමාජයක.අප අද සටන් කරන්න ඕනේ ගැහනු පිරිමි සැමට සාධාරණය රජයන සමාජයක් උදෙසා. (ස)
මේ ගොල්ලන්ට පුළුවං උනාද රිසානා ව බේරගන්න.. අපේ ජනාධිපතිතුමාටවත් බැරිවෙච්ච එකේ..!(නු)
සාකච්ඡා කරලා වැඩක් නෑ. ක්‍රියාවට නන්වන්න (ස)
රටේ ඉහළම පදවි දරන කාන්තාවන් කී දෙනෙක් ඉන්නවාද? මොනවාද ඒ අය කාන්තාවන් වෙනුවෙන් කරන්නේ.. (නු)
කට්ටිය කිව්ව වගේ සෞදි නීතිය මෙහෙටත් ගේමු (ස)
යුරෝපයේ මට්මමටම නැති උනාට ලංකාවෙ කාන්තාවන්ට නිසි තැන ලැබී තියෙනවා..!(නු)
රිසානාව මරණකන් මේ අය කොහෙද හිටියේ. අඩුම තරමේ මේ අය කාවහරි කාන්තාවක් බේරගෙන තියෙනවාද. රිසානා මැරෙනකම් මම නම් දැක්කේ නැහැ ඒ දරුව වෙනුවෙන් යමක් කරනවා (නු)