පානම සිට සියඹලාණ්ඩුව දක්වා නාවික හමුදා භටයන් රැගෙන යමින් තිබූ බස් රයක් ගලබැද්දාවේදී වෝල්ට් 33000 ක අධි බලැති විදුලි කණුවක ගැටී කණුව බසය මතට කඩා වැටී ඇතත් එහි ගමන් කළ සෙබළු 18 දෙනාට කිසිදු අනතුරක් සිදුවී නැත. රජයේ දේපලට හානි කිරීම යටතේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික වේගය නිසාද පාලනය කර ගන්න බැරිවුණේ බස් රථන (ස)
ජීවිත බේරුන එකනම් ලොකු දෙයක් (ස)
මිණි මැරිමට තැත් කිරිමේ වරද අදාල නැද්ද? (ස)
අන්තරාදායක ලෙස අධික වේගයෙන් රිය පැදවීම අනතුරුදායකයි (ස)
අයියෝ සල්ලි (දී)
රටේ හදිසි අවස්ථාවක් පෙර මෙන් සැති නිසා හමුදාවෙ වාහන වේගයෙන්යෙන් යන්න අවශ්‍ය නැහැනේ.. (නු)