ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (11 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියේදී අඩුතරමේ 3 - 2 ක තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේදී ඕස්ටේ‍්‍රලියාව හා සමතැන් ගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවනු ඇත.
ශී‍්‍ර ලංකා පිල මේ වන විට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 5 වැනි ස්ථානයේ සිටින්නේ ප‍්‍රසාද ලකුණු 110 ක් සමගිනි. ප‍්‍රසාද ලකුණු 113 ක් හිමි ඕස්ටේ‍්‍රලියාව සිවුවැනි ස්ථානයේ සිටී.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිල මෙම එක්දින තරගාවලියේදී තරග සියල්ලම පරාජය වුවහොත් පමණක් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි තැනට ඇද වැටෙනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ටීම් එකට ජය වේවා (ස)
ලංකාවට ජයවේවා..... අපි බලන් ඉන්නවා (දී)
අපේ කොල්ලන්ට පුළුවන් බැරි නැහැ (දී)
නියමයි ලංකා. නියමයි. අපි බලන් ඉන්නවා ඔබලා දිනනතුරු (දී)
හීනෙන් තමයි දිනන්න වෙන්නේ (ස)
ජය වේවා (ස)
ලංකාවට බැරි නැහැ (දී)
සුබ පැතුම් සිංහයිනේ (ස)
ලංකාවට ජයවේවා (දී)