ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ කී‍්‍රඩා සමාජ සඳහා පමණක් විවෘත රුවන් විජයවර්ධන කුසලාන සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව වල්පොල එක්සත් කී‍්‍රඩා සමාජය විසින් දිනාගන්නා ලදී. එහි අනු ශූරතාව කඹුරාගල්ල සුහද කී‍්‍රඩා සමාජයට හිමිවිය.
ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතාගේ අනුග‍්‍රහය මත අත්තනගල්ල, කඹුරාගල්ල සුහද කී‍්‍රඩා සමාජය විසින් තරගාවලිය සංවිධානය කරන ලදි. මෙම තරගාවලියට කණ්ඩායම් 38 ක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd