පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.
රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.
දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව යන්නේ කොයිබටද ? (ස)
මෙයාලා දන්නෙ නැතිව ඇති මොනවාද මෙතන වෙන්නෙ කියලාවත් ඔය එන අය..!(නු)
ප්‍රශ්න ....ප්‍රශ්න ....ප්‍රශ්න .... හැමදාම මොකක් හරි එකක් (දී)
සුමනා , අනේ ඔව් ඔයා විතරයි දන්නේ එතන වෙන්නේ මොකක්ද කියලා. අනික් අය දන්නේ නැහැ. (නි)
අමල්, අනිත් අය කෙසේවෙතත් ඔබ නම් නොදන්නකම පෙන්නුවා. (නි)
බුද්ධිමත් තීරණයක් , ජනතාව පෙල ගැසිය යුතුය (ස)
අනේ හොදයි (දී)
ඔන්න ඕක තමයි වැඩේ (දී)
බලය තියෙන තැනට පිරිස් බලය තියෙනවා (දී)